31 C
Colombo
Wednesday, April 23, 2025

මාරක අනතුරක්

- Advertisement -

තිහගොඩ පොලිස් වසමේ හක්මන – මාතර ප්‍රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ හක්මන දෙස සිට මාතර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් මගියෙක් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 54ක් වන තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු, යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය පුහුල්වැල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සම්බන්ධව තිහගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

RECENT ARTICLES - SINHALA

ඇමතිවරුන්ට දෙන වාහන ගණන දෙකකට සීමා කරයි

අමාත්‍යවරුන්ට රජයෙන් ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛනය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව...

මහා පරිමාණ දූෂණ සිද්ධි 300ක් ගැන විමර්ශන

මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලි 300ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.  එහි අධ්‍යක්ෂ ජෙනරල් හිටපු...

අල්ලස් ගන්න ගිය ලංගමේ දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් චෝදනාවකට ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙක් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් නැගෙනහිර පළාත් ප්‍රාදේශීය...

POPULAR ARTICLES