30 C
Colombo
Thursday, December 19, 2024

දුම්රියෙන් වැටී එක්දරු පියෙක් මරුට

- Advertisement -

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන් ගමන් කරමින් සිටි එක්දරු පියෙක් දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල ගංගායිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි වෙල්ලසාමි ජයකුමාර් නැමති 40 හැවිරිදි එක්දරු පියෙක්.

රාත්‍රි තැපැල් දුම්රිය අද (19) අලුයම 4 ට පමණ කොටගල දුම්රිය ස්ථානය වෙත ළගා වි ඇති අතර, දුම්රිය යලිත් බදුල්ල දක්වා ධාවනය කල අවස්ථාවේ කොටගල දක්වා දුම්රියෙන් පැමිණි මෙම පුද්ගලයාට කොටගල දුම්රිය ස්ථානයෙන් බැසිමට නොහැකි වු නිසා ඔහු දුම්රියෙන් බැසිමට උත්සහ කිරිමේදි දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කර ඇත්තේ.

නානුඔය සිට කොළඹ දක්වා අද අලුයම ධාවනය වු දුම්රියේ රියදුරු විසින් කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගය අසල මළ සිරුරක් ඇති බවට දැක පසුව එම දුම්රියෙන් සිරුර කොටගල දුම්රිය ස්ථානය දක්වා රැගෙනවිත් භාර දි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අදානිගේ පිටරට ගනුදෙනු අපේ රටට අදාළ නැහැ – ජනපති

අදානි සමූහය වෙනත් රටවල් සමඟ ඇති ගනුදෙනු සම්බන්ධයෙන් සැලකිලිමත් නොවන බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ සිදු කරන්නේ මොනවාද යන්න පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවත්...

ඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක්

ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසුමට අත්සන් කිරීම...

පරාටේ නීතිය අත්හිටුවීමේ සැලසුම් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

පරාටේ  නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ පරාටේ නීතිය...

POPULAR ARTICLES