28 C
Colombo
Thursday, May 1, 2025

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

- Advertisement -

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස්කුමාර මාවත දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සබරගමුවේ ශිෂ්‍යයෙක් සියදිවි නසා ගත්තේ රැග් එක නිසාද? පොලිසියෙන් විමර්ශනයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිද්ධියක් ඊයේ (31) වාර්තා වුණා. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇත්තේ චරිත් දිල්ෂාන් නමැති...

බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ගැමුණු

ඩිසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස් ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...

අදත් දුම්රියක් පීලි පැනලා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී...

POPULAR ARTICLES