28.6 C
Colombo
Monday, March 31, 2025

කටාර් නේවාසිකාගාරයක ගින්නක්: ශ්‍රී ලංකා – නේපාල් කතුන් තුවාල වෙලා

- Advertisement -

කටාර් රාජ්‍යයේ අල්-කීසා ප්‍රදේශයේ පිහිටි තෙමහල් නේවාසිකාගාරයක පසුගිය බදාද (24) සවස ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් ශ්‍රී ලාංකික හා නේපාල ජාතික කාන්තාවන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා වනවා.

තට්ටු තුනකින් යුත් මෙම මහල් ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම හදිසි ගින්න හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් බේරිමට එහි නේවාසිකව සිටි ශ්‍රී ලාංකික හා නේපාල් ජාතික කතුන් විශාල පිරිසක් ඉහළ මහලේ සිටි බිමට පැනීම හේතුවෙන් බොහෝ දෙනෙක් තුවාල ලබා තිබෙන අතර එයින් කිහිපදෙනෙකුටම බරපතල තුවාල සිදුව තිබෙන බව පැවසෙනවා.

ගින්න හට ගැනීමෙන් පසුව කටර් රජය විසින් සිය ගිනි නිවන හමුදාව හා ගැලවීම් හමුදාව යොදා ගනිමින් අනතුරට ලක්ව සිටි නේවාසික පිරිස් බේරගැනීමට කටයුතු කර තිබුණා.

ඒ සඳහා කටාර් ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානාද යොදාගෙන තිබු බවට වාර්තා වනවා.

ගින්න හටගත් ගොඩනැගිල්ලෙහි කාන්තාවන් හයසියයකට ආසන්න පිරිසක් නේවාසිකව සිට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රක්ෂිත බන්ධනාගාරගත කල නීතීඥවරියට ඇප

අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කල ප්‍රියංකා උදයංගනී සමරතුංග නමැති නීතීඥවරියට අභියාචනාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර...

ටිරාන් CIDයට

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩිතැබීමේ...

උසාවි එද්දී ආචාර නොකළැයි නීතීඥවරියක් රිමාන්ඩ් කරලා

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  පුත්තලම මහාධිකරණ...

POPULAR ARTICLES

රක්ෂිත බන්ධනාගාරගත කල නීතීඥවරියට ඇප

අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කල ප්‍රියංකා උදයංගනී සමරතුංග නමැති නීතීඥවරියට අභියාචනාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර...

ටිරාන් CIDයට

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩිතැබීමේ...

Breaking: ක්‍රිකට් ආයතනයේ පුටුව යළිත් ශම්මිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නැවත වරක් නිතරගයෙන් තේරි පත්වි තිබෙනවා. ඒ අද (31) කොළඔ දී පැවති ශ්‍රි ලංකා...