29 C
Colombo
Friday, July 5, 2024

වතු නිවාස පේළියක ගින්නක්.දෙදෙනෙක් මරුට

- Advertisement -

යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (03) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවයි.

ගින්නෙන් පළමු වතු නිවාසයේ රැඳී සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 50 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

ගින්නෙන් වතු නිවාස 03 කට හානි සිදුව ඇති ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

RECENT ARTICLES - SINHALA

සනීපාරක්ෂක තුවා තිළිණපත්වල වලංගු කාලය ගැන දැනුම් දිමක්

2024 වර්ෂයේ පාසල් සිසුවියන්හට සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) මෙම මස 10 වනදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර...

කුකුළු මස් නිශ්පාදනය ඉහළට

වසරක් තුළ නිෂ්පාදනය කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ ගතවූ මාස හය තුළ වාර්තාවී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම ප්‍රමාණය කුකුළු මස් කිලෝග්‍රෑම්...

මිලියන 58ක් වියදම් කර මෙරටට ගෙන ආ පොලිස් සුනඛයෝ

පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා ආනයනය කළ සුනඛයින් 35 දෙනෙකු අද (05) අලුයම නෙදර්ලන්තයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා. නෙදර්ලන්තයේ K10 Workingdogs...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ඩොලරය පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම්...