හිටපු එස්.ටි.එෆ් සෙබළාගේ ගෙදර ගිනි අවි ගබඩාවක්

මාතර රුවන්වැල්ල ප්‍රදේශයේ පසුගිය 15 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවිමේ ප්‍රධාන සැකකරුගේ නිවසේ සඟවා තිබූ ජීව උණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා. විශේෂ කාර්ය බළකාය පවසන්නේ, විශේෂ කාර්ය බළකායට අයත් කැළෑ නිල ඇඳුම් කට්ටලයක්, බූට්ස් ජෝඩුවක්, විශේෂ කාර්ය බළකායේ ලාංඡන, දණහිස් හා වැලමට ආවරණ, මිලිමීටර් නමය වර්ගයේ පිස්තෝල සහ වෙනත් ගිනි අවිවලට යොදන උණ්ඩ … Continue reading හිටපු එස්.ටි.එෆ් සෙබළාගේ ගෙදර ගිනි අවි ගබඩාවක්