විෂ ශරීර ගත වීමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් නාවික හමුදා භාරයට

ගැඹුරු මුහුදේ දී විෂ ද්‍රව්‍යයක් පානය කිරීම හේතුවෙන් රෝගී තත්ත්යෙන් පසුවන ධීවරයා අද (30) රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව වෙත භාරගැනීමට නියමිත බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ රෝගී ධීවරයාව සහ මියගිය ධීවරයාගේ දේහය සිංගප්පූරු වෙළෙඳ නෞකාවේ සිට විජයබාහු නෞකාව වෙත ලබාගැනීමට නියමිත බවයි. ඩෙවොන් 5 … Continue reading විෂ ශරීර ගත වීමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් නාවික හමුදා භාරයට