මීරිගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකුද පොලිමේ සිටියදීම ඇද වැටී මිය ගොස් තිබෙනවා.
පොලීසිය සදහන් කරන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
ඒ අනුව ඉන්ධන පෝලිම් ආශ්රිතව ඇද වැටීම්වලින් ජීවිතය අහිමිවූ මෙරට තුන්වන පුද්ගලයා මොහු වනවා.
කෙසේ වෙතත් තවත් පුද්ගලයෙකු ඉන්ධන පෝලිමක සිටියදී ඝාතනයට ලක්වුණා.
ඒ ඉන්ධන සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන්.
මීට පෙර වාර්තා කළ පුවත් පහතින්,