27 C
Colombo
Friday, October 18, 2024

මරණයකින් කෙළවර වු මිතුරු සාදය

- Advertisement -

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් එක්ව පැවැත්වූ සාදයක් අතර තුර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවු පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පහර කෑමට ලක්වූ පුද්ගලයා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි කන්දසාමි පෙරිම්බරාජා නැමැති එක්දරු පියෙක්.

ඔහු තඹලගමුව – කෝවිල් අඩි ප්‍රදේශයේ පදිංචිකාරයෙක් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

RECENT ARTICLES - SINHALA

ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. රුපියල් 50,000ක මුදලක්...

භාණ්ඩ 05ක බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ 05ක් සඳහා ඊයේ (18) දිනයේ අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කරන්නේ එලෙස ඊයේ සිදුකළේ බදු...

සජබ ලොක්කෙක් අනුරගේ කතා අහන්න වේදිකාව ළඟටම ගිහිල්ලා

0
සමගි ජනබලවේගය පක්ෂය තුළ නිර්මාණය වී ඇති අභ්‍යන්තර දේශපාලන අවුල තව දුරටත් වර්ධනය කරමින් හිටපු සංවිධායකවරයෙකු එම පක්ෂයෙන් ඉවත්ව තිබෙනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්...

POPULAR ARTICLES

Mr කොත්තුගේ බොරු නඩුවෙන් විමුක්ති නිදහස්

Mr කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක විසින් පවරා තිබු කප්පම් චෝදනාවකට අදාළ නඩුවෙන් විමුක්ති රණසිංහව නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කර...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...