ඉන්ධන නෞකා අනතුරක්.ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්

කොමොරෝස් දුපත් ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අද (16) ඕමාන මුහුදේදී අනතුරට ලක්ව තිබෙනවා. ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර සිටියේ එම නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ගෙන් යුත් කාර්ය මණ්ඩලය අතුරුදන්ව ඇති බවයි. එලෙස අනතුරට පත්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි සෙසු 13 දෙනා ඉන්දීය ජාතිකයින් බවද සඳහන්. ‘ප්‍රෙස්ටීජ් … Continue reading ඉන්ධන නෞකා අනතුරක්.ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්