ජර්මානු නැවකට ලංකා මුහුදේ පර්යේෂණ කටයුතු කිරීම තහනම්

ජර්මානු නෞකාවක් වන සෝන් සඳහා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපයේ පර්යේෂණ කටයුතු කිරීම තහනම් කර තිබෙනවා. විදේශීය නැව් සම්බන්ධ එවැනි ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙන වසරක තහනමට අනුකූලව එම නෞකාව සඳහා මෙම පර්යේෂණ කටයුතු තහනම් කර ඇති නමුත් එම නෞකාවට කොළඹ වරායට පැමිණ නැවත පිරවීම් කටයුතු සඳහා අවසර දෙනු ඇති බවට වාර්තා … Continue reading ජර්මානු නැවකට ලංකා මුහුදේ පර්යේෂණ කටයුතු කිරීම තහනම්