32 C
Colombo
Sunday, December 22, 2024

දමිළ සිනමාවේ දැවැන්තයෙක් දිවියෙන් සමුගනී

- Advertisement -

දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඔහු 80 හැවිරිදි වියේ පසුවුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ ඊයේ (09) රාත්‍රියේ නිවසේදීම ඔහු මියගොස් ඇති බවයි.

ඔහු අවසන්වරට සිය රංගනයෙන් දායක වී ඇත්තේ මීට මාස කිහිපයකට ඉහතදී තිරගත වූ ‘Indian-2’ යන චිත්‍රපටයේ යි.

දිල්ලි ගනේෂ් මහතා වේදිකා නාට්‍යවලින් සිය රංගන දිවිය ආරම්භ කර ඇති අතර මිය යන විට චිත්‍රපට 400කට අධික සංඛ්‍යාවකට මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ද සිය රංගනයෙන් දායක වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජාතික පාසල් වල විදුහල්පති පුරප්පාඩු පිරවීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි...

හැටන් බස් රථ අනතුරේ CCTV දර්ශන මකා දමලා

හැටන් - මල්ලියප්පු ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට අදාළව එම බස් රථයේ ආරක්ෂක කැමරා දර්ශන මකා දමා ඇති බවට සැක මතුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...

හාල් වල ආනයන බද්ද අඩු කරන්න

සහල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට රේගුව විසින් අයකරනු ලබන රුපියල් 65ක බදු මුදල යම් ප්‍රමාණයකින් අඩුකර දෙන ලෙස බොහෝ ප්‍රදේශවල වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටිනවා. වෙළෙඳුන්...

POPULAR ARTICLES