28.7 C
Colombo
Tuesday, April 1, 2025

දමිළ සිනමාවේ දැවැන්තයෙක් දිවියෙන් සමුගනී

- Advertisement -

දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඔහු 80 හැවිරිදි වියේ පසුවුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ ඊයේ (09) රාත්‍රියේ නිවසේදීම ඔහු මියගොස් ඇති බවයි.

ඔහු අවසන්වරට සිය රංගනයෙන් දායක වී ඇත්තේ මීට මාස කිහිපයකට ඉහතදී තිරගත වූ ‘Indian-2’ යන චිත්‍රපටයේ යි.

දිල්ලි ගනේෂ් මහතා වේදිකා නාට්‍යවලින් සිය රංගන දිවිය ආරම්භ කර ඇති අතර මිය යන විට චිත්‍රපට 400කට අධික සංඛ්‍යාවකට මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ද සිය රංගනයෙන් දායක වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන්ට පහර දෙන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ත්‍රිකුණාමලයේදී තරුණයින් පිරිසක් විසින් නිල ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන්...

මිනුවන්ගොඩ පොලිස් වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.  මිනුවන්ගොඩ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී ඇති වූ...

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට

අද (01) සිට හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව, මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින්...

POPULAR ARTICLES

ඉන්ධන මිල තවත් අඩු කරන්න බැහැ-ඇමති ක්‍රිෂාන්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා. අද (01)...