31 C
Colombo
Tuesday, December 24, 2024

ස්ට්‍රයික් එක අස්සෙ රස්සාවට ගිය අයට ආණ්ඩුවෙන් තෑගි මල්ලක්

- Advertisement -

පසුගියදා පැවති වැඩවර්ජනයේදී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ සියලුම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රුපියල් 10,000ක එක්වරක් පිරිනැමෙන දීමනාවක් සහ ප්‍රශංසා සහතිකයක් ලබාදීමට නියමිතයි.

කැබිනට් අනුමැතිය හිමිව තිබෙන මෙම යෝජනාව සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින්.

RECENT ARTICLES - SINHALA

බාර් හෙට වහලා

සුරාසැල් හෙට (25) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. හෙට දිනට යෙදි තිබෙන නත්තල් දිනය නිමිත්තෙන් මෙලෙස සුරාසල් වසා තැබෙන බවයි පැවසෙන්නේ. ඒ අනුව අදාළ...

වසරේ ගත වූ කාලය තුළ 554ක් නාවික හමුදා අත්අඩංගුවට

මේ වසරේ ගත වූ කාලසිමාව තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 554ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා....

චීන රෝහල් නැව බලන්න හරිනි ගිහින්

කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාව නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එක්ව තිබෙනවා. එම නෞකාව පසුගිය 21 වන දින...

POPULAR ARTICLES