27.3 C
Colombo
Monday, January 6, 2025

බැසිල් රාජපක්ෂ නිසා රටේ ස්වර්ණමය යුගයක්..! – පියල්

- Advertisement -

පුද්ගලික සංචාරය අවසන් කර බැසිල් රාජපක්ෂ මහතා නැවත‍ මෙරටට පැමිණ ඇති නිසා සියලු ප්‍රශ්න විසඳෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

අලුත්ම පක්ෂයක් ආරම්භ කර ඉතා කෙටි කලකින් මැතිවරණ ජයග්‍රහණ කරා එම පක්ෂ රැගෙන යාමට සමත් වූ බැසිල් රාජපක්ෂ මහතාට පක්ෂයේ ගැටලු පමණක් නොව රටේම ගැටලු විසඳිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් පසු රටේ ස්වර්ණමය යුගයක් ඇතිවන බවත්, එය දරාගත නොහැකි විපක්ෂය බැසිල් රාජපක්ෂ මහතාට සහ පොදුජන පෙරමුණට විවිධ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, පියල් නිශාන්ත මහතා සඳහන් කරනවා.

බැසිල් රාජපක්ෂ මහතා ලබන 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට සූදානමින් සිටින බව පසුගිය දිනවලදී වාර්තා වී තිබූ නමුත් පොදුජන පෙරමුණ හෝ ආණ්ඩුව එම පුවත මෙතෙක් තහවුරු කර නොමැත.


RECENT ARTICLES - SINHALA

බස්නායක නිලමේ ගැටළුව ගැන බෞද්ධ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීමට නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසනවා. අද...

රත්මලාන ගුවන්තොටුපළේ අවදානම් තාප්පය ඉවත් කිරීමට අවධානය

රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරේ මායිම් තාප්පය ඉවත් කිරීම සඳහා සමාලෝචනයක් සිදුකර තීරණයක් ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා...

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් නඩුවකින් නිදහස්

2021 වසරේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින් පැවති උද්ඝෝෂණයක් සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාළව වසර තුනක්...

POPULAR ARTICLES

බස්නායක නිලමේ ගැටළුව ගැන බෞද්ධ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීමට නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසනවා. අද...

රත්මලාන ගුවන්තොටුපළේ අවදානම් තාප්පය ඉවත් කිරීමට අවධානය

රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරේ මායිම් තාප්පය ඉවත් කිරීම සඳහා සමාලෝචනයක් සිදුකර තීරණයක් ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා...

මනූෂගේ මල්ලි යළි රිමාන්ඩ්

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ තීරණය අද...