25 C
Colombo
Wednesday, January 29, 2025

රජයේ සේවකයන්ට හොඳ කලක්

- Advertisement -

රජයේ ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි කාර්යමණ්ඩල සඳහා සති 2ක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කරන බවත් එය එළඹෙන සඳුදා (20) සිට ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

කෙසේවෙතත් අදාළ තීරණය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

3000 අල්ලසක් ගත් PC රිමාන්ඩ්

රුපියල් 3000 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ...

මහින්ද මහත්තයගේ අගේ තේරෙන දවසකුත් එයි – නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනතාවට ඉමහත් සේවයක් කර ඇති බවත් ඔහුගේ අගය මෙතෙක් බොහෝ අයට තේරී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවා – ජනපති

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (28) පස්වරුවේ...

POPULAR ARTICLES

යෝෂිත රාජපක්ෂ ජාතකය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස ඊයේ...