27 C
Colombo
Wednesday, January 15, 2025

ලංකාවට විශිෂ්ඨ ජයක්

- Advertisement -

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වු එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (11) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 308ක් ලබා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 33ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු153ක් පමණයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 54ක් සහ Rahmat Shah ලකුණු 63ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුළු 3ක් දවා ගත්තා.

RECENT ARTICLES - SINHALA

මෙරටට පැමිණි නැව් රැසක් හැරිලා ගිහින්

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය...

සංවර්ධනයේ නව යුගයකට ලංකාව එක්ව කටයුතු කරන්න චීනය සූදානමින්

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවුණා. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව...

මට අවසර දෙන්න අර්චුනා ඉල්ලයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට සීමිත විරෝධතා ගොනුකිරීම සඳහා අවසර...

POPULAR ARTICLES

මෙරටට පැමිණි නැව් රැසක් හැරිලා ගිහින්

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය...

සංවර්ධනයේ නව යුගයකට ලංකාව එක්ව කටයුතු කරන්න චීනය සූදානමින්

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවුණා. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව...

මහීෂ් තීක්ෂණ ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ...