වයස 12ට අඩු දරුවන් මහණ කරන්න එපා..! – රුහුණේ කුලපති හිමිගෙන් පෙරළිකාර ප්‍රකාශයක්

විහාරස්ථානවල පැවිදි කරන සාමණේර හිමිවරුන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ අදාල නිකායවල මූලස්ථාන වහා ම මැදිහත් විය යුතු යැයි කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නා හිමි පවසනවා. කුල දරුවන් සසුන්ගත කිරීමේදී ඉතා ම ලාබාල වයසේ දරුවන් සසුන්ගත නොකර අඩු තරමේ වයස අවුරුදු ‍ෙදාළහ ඉක්ම වූ දරුවන් … Continue reading වයස 12ට අඩු දරුවන් මහණ කරන්න එපා..! – රුහුණේ කුලපති හිමිගෙන් පෙරළිකාර ප්‍රකාශයක්