26.5 C
Colombo
Tuesday, April 1, 2025

භාරතීය නළු නිළියන් පිරිසක් දිවයිනට

- Advertisement -

දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට පැමිණ තිබෙනවා.

අද දින පැවැත්වෙන මංගල දර්ශනය සඳහා සහභාගී වීමෙන් පසුව ඉදිරි දින කිහිපයේ සිනමා නිර්මාණයේ ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතයි.

උත්තරීතර මාතෘත්වයේ ප්‍රතිමූර්තිය බඳු වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වූ ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න මහතාගේ අධ්‍යක්ෂණයක්වන අතර තිලංග සුමතිපාල මහතාගේ නිෂ්පාදනයක්.

භාරතීය නළු නිළියන්ට අමතරව දිල්හානි ඒකනායක, සම්පත් ජයවීර, ධනංජය සිරිවර්ධන, සම්පත් දයාරුවන්, ගෙවින් අවිශ්ක, නෙතූ ගම්ලත් ඇතුලු නළු නිළියන් විශාල ප්‍රමානයක් මෙම සිනමා නිර්මානය සඳහා තම රංගන දායකත්වය සපයනවා.

ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය අද (10) දින සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ වුණා.

RECENT ARTICLES - SINHALA

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES