දේශබන්දුට යුක්තිය ඉල්ලා භික්ෂූන් පිරිසක් පාගමනක

දේශබන්දු තෙන්නකෝන් මහතා නැවතත් පොලිස්පති ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලමින් අගලකඩ සිරිසුමන හිමි ප්‍රධාන හිමිවරු පිරිසක් අද (30) කොළඹදී පාගමනක නියැළී තිබෙනවා. කොටුව දුම්රියපොල අසලින් ආරම්භ කර  කොටුව බෝධිය දක්වා ගමන් ගත් මෙම පාගමනට විදේශීය හිමිවරු සහ කුඩා සාමනේර හිමිවරුන්ද සහභාගී වි සිටියා. මෙම පිරිස කොටුව බෝධියට අසලට වැඩම කර ආගමික වතාවත් පවත්වා අනතුරුව අදහස් දක්වමින් … Continue reading දේශබන්දුට යුක්තිය ඉල්ලා භික්ෂූන් පිරිසක් පාගමනක