30 C
Colombo
Friday, October 25, 2024

වැසිකිළි පිරිසිදු කරන්න ගිය පාසල් ළමුන් පිරිසක් රෝහලේ

- Advertisement -

හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ නගරයේ පාසලක ගැහුණු ළමුන් පිරිසක් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ සිසුවියන් කිහිපදෙනෙකු අද (25) යම් රසායනික ද්‍රාවණයක් යොදා කාන්තා වැසිකිළිය පිරිසිදු කර තිබුණා.

අනතුරුව එම ළමුන් සහ එම වැසිකිළියට ගිය තවත් ළමුන් පිරිසක් යම් රෝගී තත්ත්වයකට පත්වීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව ඇති  බවයි වාර්තා වෙන්නේ.

එහිදී අදාළ සිසුවියන් ක්ලාන්තය හා ආසාදන තත්වයන් වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඔවුන්ව රෝහල්ගත කිරීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හාල්වලින් අසාධාරණ ලාභ ගන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ – ජනපති

සහල් පාලන මිල වැඩි කරමින්, අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු තවදුරටත් පවසා ඇත්තේ සහල් වෙළඳපොළ...

පැරදුනානම් කොනිත්තන්න එන්න එපා – අනුර

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය මේ වන විට අවධානය යොමු කර ඇති බවත් ජනාධිපතිවරණය පැරදුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා මැදිහත්...

රට දැන් පාලනය වෙන්නේ ඇමෙරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

වත්මන් ජනාධිපතිවරයා පත් කිරීම සඳහා ඇමරිකානු රජය විශාල කාර්යභාරයක් ඉටුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. අවාසනාවකට මේ වනවිට රට පාලනය වෙන්නේ ඇමරිකාවේ වුවමනාවට...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...