27.6 C
Colombo
Saturday, November 23, 2024

කාන්තාවන් පිරිසක් ජනාධිපතිවරයාගේ නිවස වටලයි (වීඩියෝ)

- Advertisement -

කාන්තාවන් 200 කට ආසන්න පිරිසක් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.

ඒ ජීවන වියදම, විදුලි කප්පාදුව, ගෑස් අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විරෝධය පලකිරීමටයි.

සමගි ජනබලවේගය පක්ෂයේ වනිතා බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගී වී සිටිනවා.


RECENT ARTICLES - SINHALA

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්...

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හාා කුමන්ත්‍රණකාරීව ව්‍යාජයක් ප්‍රකාශයක් සිදු කරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය...

POPULAR ARTICLES