30 C
Colombo
Wednesday, December 25, 2024

‘සරසවිය’ පොත්හලට හැකර් ප්‍රහාරයක්

- Advertisement -

සරසවිය ප්‍රකාශකයන්ගේ ෆේස්බුක් පිටුව වෙත හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ අනුව සරසවි ප්‍රකාශකයන් නිකුත් කරන පොත් වෙනුවට අසභ්‍ය චිත්‍රපටි කොටස් ගණනාවක් එම පිටුව වෙත එක්කර ඇති ආකාරය දැකගත හැකියි.

මෙය සිදුවී දින ගණනාවක් ගතව ඇතත් තවමත් හැකර් ප්‍රහාරයෙන් පිටුව බේරාගැනීමට අදාළ සමාගමට හැකිවී නැහැ.

RECENT ARTICLES - SINHALA

උත්සව සමයේ අන්තර්ජාල මුදල් වංචා ඉහළ ගිහින්

උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එම සංසදයේ ප්‍රධාන...

අත්අඩංගුවට ගන්න යද්දි සැකකරුවෙක් වසබීලා

මොනරාගල පොලිස් වසමට අයත් මාරාව කිවුලේආර ප්‍රදේශයේ පදිංචි සැකකටයුතු පුද්ගලයෙකු ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු වස පානය කර ඇති බව පොලීසිය පවසනවා. කිවුලේආර ප්‍රදේශයේ...

පාරිභෝගිකයාට පහරදුන් හෝටල් කළමනාකරු ඇතුලු 3ක් අත්අඩංගුවට

පාරිභෝගිකයකුට පහරදී තුවාල සිදු කලේ යැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ...

POPULAR ARTICLES

උත්සව සමයේ අන්තර්ජාල මුදල් වංචා ඉහළ ගිහින්

උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එම සංසදයේ ප්‍රධාන...

බීමතින් රිය පැදවූ 251ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග...

අසර්බයිජාන් මගී ගුවන් යානයක් කඩා වැටෙයි

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටී තිබෙනවා. BBC පුවත් සේවය වාර්තා කළේ, එම ගුවන් යානයේ පුද්ගලයින් 67 දෙනෙකු ගමන් කර ඇති...