28.4 C
Colombo
Monday, December 2, 2024

ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවය විසුරුවා හැරීමේදී උණුසුම් තත්ත්වයක්

- Advertisement -

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ඒ, පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමින්.

බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

RECENT ARTICLES - SINHALA

මහාධිකරණ විනිසුරු මඩුල්ලට අලුත් නිලධාරීන්

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2025 වර්ෂය සඳහා නව නිලධාරී මඩුල්ලක් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගෙන තිබෙනවා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ...

කෝඩුකාරයින්ට වැඩි දුරක් යන්න බැහැ – නලින්

ජාතික ජන බලවේගයේ ඇමැතිවරුන්ගේ අත්දැකීම් විරහිතභාවය හේතුවෙන් ගෝඨාභයගේ ආණ්ඩුවට වඩා ඉක්මනින් වර්තමාන ආණ්ඩුව කඩා වැටීමේ අවධානමක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර...

මහින්දානන්දට එරෙහි කැරම් බෝඩ් නඩුව යළි කැඳවයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ , ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද...

POPULAR ARTICLES