වන අලි රංචුවක් තෙල් කෝච්චියක ගැටි අනතුරක්

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් වනඅලි රංචුවක් ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදි අද (18) අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බවයි පැවසෙන්නේ. ඉන් දුම්රියේ ඉන්ධන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරළි ගොස් ඇති බව සදහන් වනවා. එමෙන්ම දුම්රිය එන්ජිම සහ නියාමකවරයා … Continue reading වන අලි රංචුවක් තෙල් කෝච්චියක ගැටි අනතුරක්