මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුරක්

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. එම රෝගීන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ. අද (04) උදෑසන දේවාල හංදියේ … Continue reading මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුරක්