26.8 C
Colombo
Tuesday, March 25, 2025

නිල් කටරොලු උමන්දාවෙන් මහරෝහලක්

- Advertisement -

‘උමන්දාව මහරෝහල’ ලෙස රෝහලක් ඉදිකිරීමට නියමිත බවට සිරි සමන්ත භද්‍ර හිමියන්ට අයත් සිරි සදහම් ආශ්‍රමය නිවේදනය කරනවා.

එම ආශ්‍රමය පවසන්නේ එහි ඉදිකිරීම් කටයුතු සඳහා ජර්මනියේ පිරිසක් යුරෝ ලක්ෂ 2ක ( € 200,000) මුදලක් පරිත්‍යාග කළ බවයි.

මෙම පරිත්‍යාගය සිදුව ඇත්තේ සිරි සමන්ත්‍රභද්‍ර හිමියන්ගේ යුරෝපානු සංචාරය අතරතුරයි.

RECENT ARTICLES - SINHALA

බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය වෙලා

බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්ය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව...

දෙවුන්දර ඝාතනය;වෙඩික්කරුවන් දෙදෙනා හඳුනාගැනේ

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලීසිය සඳහන්...

Breaking: ශවේන්ද්‍ර ,කරන්නාගොඩ ඇතුළු පිරිසකට සම්බාධක

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් අද (24) සම්බාධක පනවා තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES