කෝප් සභාපති ඉවත් නොකළොත් උපවාසයක්?

කෝප් කමිටුවේ සභාපති ධුරය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබෙනවා. ඔහු පැවසුවේ එම පත්කිරීම මගින් කෝප් කමිටුව හෑල්ලුවට පත්වන බවයි. කෝප් කමිටුවෙන් මේ වනවිට මන්ත්‍රීවරුන් 8 දෙනෙක් පමණ ඉවත් වී ඇති අතර කෝප් කමිටු සභාපතිවරයාව ඉවත් නොකළහොත් උපවාසයකට යෑමට සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළා. කෝප් … Continue reading කෝප් සභාපති ඉවත් නොකළොත් උපවාසයක්?