28 C
Colombo
Tuesday, September 24, 2024

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ විශාල පිරිසක් මරුට

- Advertisement -

දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දින කිහිපයක සිට ඊශ්‍රායලය සහ ලෙබනනනේ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් තීව්‍ර වෙමින් පවතිනවා.

අද (23) දිනයේදී ද හිස්බුල්ලා මරමස්ථාන වෙත ඊශ්‍රායල විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් මෙම මරණ සිදුව තිබෙ බව පැවසෙනවා.

සති අන්තයේ දී හිස්බුල්ලා සාමාජිකයන් ද ඊශ්‍රායලයට ප්‍රහාර 150ක් පමණ එල්ල කර ඇති අතර, ඉන් ඇතැම් ප්‍රහාර ඊශ්‍රායලයේ නේවාසික පෙදෙස් වෙත එල්ල වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

රනිල් සජිත් එකගෙයි කෑමේ සුදානමක්

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

ඇමතිකම දාලා කංචන ගෙදර ගිහින්

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර සිය අමාත්‍යාංශයෙන් ඉවත් ගොස් තිබෙනවා. අමාත්‍යවරයා සිය ඉවත්වීම නිල X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර...

ජනාධිපති පෞද්ගලික ලේකම් පත්කරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...