27 C
Colombo
Sunday, January 12, 2025

දඬුවමට පෙර ලියුමක්

- Advertisement -

පාරිභෝගික නීති උල්ලංඝනය කරනු ලබන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ප්‍රථම වරට අවවාදාත්මක ලිපි ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසු බවට දිවයින පුවත්පත වාර්තා කරනවා.

මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියේ සභාපති කියා සිටියේ මෙම වෙළෙඳුන්ගෙන් බොහෝ දෙනකු සුළු ලාභ ලබන උදවිය බවයි.

ඒ හේතුවෙන් ඔවුන්ට දඩ මුදල් ගෙවීම තුළින් සිදුවෙන පාඩුව නිසා පළමුව අවවාද කර දෙවන වතාවේදී වරදක් කරනු ලැබුවොත් නීති ප්‍රකාර දඬුවම් පමුණුවන බව සමරකෝන් මහතා පවසනවා.

හාල්, සිල්ලර ඇතුළු ආහාර භාණ්ඩ පිළිබඳව එම වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව සමහර වෙළෙඳුන් සමග තිබෙන පුද්ගලික අමනාප අනුවද ඔවුනට එරෙහිව පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන බවද හේමන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

වාහන බදු තවත් ඉහළ යන ලකුණු?

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා....

POPULAR ARTICLES

ලැව් ගින්නෙන් ඇමෙරිකාවට ඩොලර් මිලියන 150ක පඩුවක්

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද (12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස්...