25.2 C
Colombo
Tuesday, November 26, 2024

ඩලස්ගෙන් අනුරට ලියුමක්

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා නැවත කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එමෙන්ම, පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද අදාල ලිපිය මගින් ඉල්ලා තිබුණා.

අදාල ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ පසුගිය වසරේ මාර්තු මස 09 වන දින පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන ඡන්ද විමසීමට භාරදුන් නාමයෝජනා අද වන විට ප්‍රායෝගික නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

දැදුරු ඔය නිම්නයේ පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය කිහිපයක කාලය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයත් දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට...

වැඩිවෙන වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය මත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම...

මහ ඡන්දේ ආදායම් සහ වියදම් වාර්තා භාරනොදුන්නොත් නඩු

මහ මැතිවරණයේදී තරඟ කළ අපේක්ෂකයින් නියමිත දිනට සිය ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට කටයුතු කළයුතු බවත් එසේ නොකරන අපේක්ෂකයින්ට නඩු පැවරීමට පියවර ගන්නා බවත්...

POPULAR ARTICLES