ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ලිපියක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ජනතාවගේ ප්‍රමුඛ ඉල්ලීම වන ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කරන ඉල්ලීම දැනුම් දෙන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිපියක් යොමුකර තිබෙනවා  ජනාධිපතිවරයා දිගින් දිගටම මර්දනය දියත් කරමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කරුණු සහිතව එම … Continue reading ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ලිපියක්