25.2 C
Colombo
Thursday, November 28, 2024

රනිල්ට කඩේ ගිය සාගරට ජී.ඇල්ගෙන් සද්දයක්

- Advertisement -

ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපේක්ෂකත්වය ලබාදීමට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවට එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ඊයේ(15) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් විසින් කරුණු විමසීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් පක්ෂ සභාපතිවරයා විමසා ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අදාළ තීරණය ගෙන ඇත්තේ කුමන පදනමක් මත ද යන්නයි.

මීට අමතරව එම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරිය යටතේ ද සහ එම තීරණය ගැනීමට සහභාගි වූ බව කියන පුද්ගලයින්ගේ නම් හා ඔවුන් තෝරා ගැනීමේ පදනම කවරේදැයි යනුවෙන් ද පක්ෂ සභාපතිවරයා ප්‍රශ්න කර තිබෙනවා


RECENT ARTICLES - SINHALA

Breaking: උසස් පෙළ නැවත ආරම්භ වන දිනය මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ...

කතානායකගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා. කෝප් සහ කෝපා...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...

POPULAR ARTICLES

Breaking: උසස් පෙළ නැවත ආරම්භ වන දිනය මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ...

කතානායකගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා. කෝප් සහ කෝපා...

වව්නියාවේ වැව් 30ක් කැඩී ගිහින්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණය සමඟ හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී...