25 C
Colombo
Friday, January 10, 2025

පහන්තුඩාව අසභ්‍ය වීඩියෝව ගැන ජනපතිට ලිපියක්

- Advertisement -

පහන්තුඩාව දිය ඇල්ල අසල රූගත කළ අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුව තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාමය විසින් යොමුකළ ලිපියේ දැක්වෙන්නේ මෙම වීඩියෝව හරහා මෙරට සදාචාරයට මරුපහරක් එල්ලවන බවත් තවත් මෙවැනිම වීඩියෝවක් මීමුරේ ප්‍රදේශයේත් පටිගත කරඇති බවත් ය.

එමෙන්ම,මෙවැනි වීඩියෝවන් නැරඹීමට දරුවන්ද යොමිවිය හැකි බැවින් මේ සඳහා නීතිමය පියවර්ක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බව එම ලිපියේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES