24 C
Colombo
Wednesday, January 15, 2025

ළිඳට වැටී කුඩා දැරියක් මරුට

- Advertisement -

එරාවූර් පොලිස් වසමේ මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ළිඳකට වැටී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02 මාස 02 ක් වූ දැරියක්.

ඊයේ (13) අදාළ සිදුවීම සමබන්ධයෙන් එරාවුර් පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දැරිය පමණක් නිවසේ සිටි අවස්ථාවකදී නිවස ඉදිරිපිට ඇති ළිඳට වැටීමෙන් එම මරණය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය වී තිබෙනවා.

මේ අතර, නින්දවූර් පොලිස් වසමේ මාට්ටුපාලම් ප්‍රදේශයේ පුද්ගලයෙකු ආලිඅඩි පාලමෙන් වැටී දියේ ගිලී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, නින්දවූර් ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙක්.

මරණකරු බිරිඳ සහ දරුවා සමඟ සමග විනෝද චාරිකාවක් සඳහා යතුරු පැදියකින් පැමිණ ඇති අතර පාලමෙන් එගොඩවීම සඳහා මරණකරු පමණක් යතුරු පැදියෙන් යමින් සිටියදි යතුරු පැදිය ඇළට පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට 

දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහෙස්ත්‍රාත්...

ගල් ඔය සුදුවැල්ල ගම්මානයේ පුද්ගලයින් 100ක් ඉවතට

ගල්ඔය සුදුවැල්ල ගම්මානයේ පවුල් 100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ...

POPULAR ARTICLES

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

වමට සිග්නල් දාලා දකුණ​ට හැරෙන්න එපා – රවී

වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන්...