26.9 C
Colombo
Friday, March 14, 2025

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

- Advertisement -

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

නානුඹය පොලිසිය පැවසුවේ, මෙම අනතුර සිදුව ඇත්තේ අද (18) අලුයම 1ට පමණ බවයි.

අනතුරින් ලොරි රථයේ රිය සහයකයා සහ ප්‍රවාහනය කරමින් සිටි එළදෙන්නුන් දෙදෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති බවයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන නානුඹය පොලිසිය සඳහන් කළා.

එමෙන්ම, මෙම අනතුරින් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදුව ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.