පොත් ප්‍රදර්ශනේදී මාධවේදියෙක් අත්අඩංගුවට

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අද (03) පස්වරුවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට හේතු වී ඇත්තේ පොත් ප්‍රදර්ශන භූමියේ ඇති සරසවි පොත් හලේ ප්‍රදර්ශනය කුටිය ඉදිරිපිට සිදුවූ පහරදීමේ සිදුවීමකි. සරසවි පොත් කුටියේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයෙකු හා තරුණයෙකු බහින්බස්වීමක් සිදුවී අදාළ ආරක්ෂකයා මෙම තරුණයාට පහරදීමට පටන්ගෙන තිබෙනවා. එය දුටු තමන් ඊට … Continue reading පොත් ප්‍රදර්ශනේදී මාධවේදියෙක් අත්අඩංගුවට