31 C
Colombo
Sunday, December 29, 2024

නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන වර්ධනයක්

- Advertisement -

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

2024 සැප්තැම්බර් මාසයේදී දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 7.9% ක කැපීපෙනෙන ඉහළ යාමක්.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා 7.3%කින් ඉහළ ගොස් තිබෙනවා. 

2024 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසයි.

RECENT ARTICLES - SINHALA

සීගිරියේ සංචාරක ආකර්ෂණය වැඩි කරන්න කොරියාවෙන් ආධාර

ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා....

සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ආනයනය කර අවසන්

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙනවා. ඉන් මෙට්‍රික්ටොන්...

එළවළු මිලෙහි වෙනසක්

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග වල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම්...

POPULAR ARTICLES