28 C
Colombo
Tuesday, January 14, 2025

රනිල්ට ගෝඨාගෝගමෙන් පණිවුඩයක්

- Advertisement -

ජනාධිපතිවරයාට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ද ඊයේ (12) රාත්‍රීයේ ගාලුමුවදොරදී විරෝධතාවයක් පැවැත්වුණා.

එහිදී සිවිල් ක්‍රියාකාරී ලහිරු වීරසේකර සදහන් කළේ නව අග්‍රාමාත්‍යවරයගේ පත්වීම පිළිගැනීමට අරගලකරුවන් සූදානම් නොමැති බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නව රජයක් පිහිටුවීම සඳහා සිය පක්ෂයේ සහය ලබා නොදෙන බව සමගි ජනබලවේගය සදහන් කරනවා.

එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය සිදුකිරීමට පියවර ගන්නා බවයි.

කෙසේවුවද සිය පක්ෂයේ කොන්දේසිවලට එකඟවන්නේ නම් නව රජයක් වෙත සහය ලබාදීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කාර් පාර්ක් බදු ගත් සමාගම් 26ක් ගැන විමර්ශන

කොළඹ මහ නගර සභාවට අය විය යුතු රුපියල් කෝටි විසිහතකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති, කොළඹ නගරයේ වාහන නැවතුම් ස්ථාන පාලනය කරන සමාගම්...

පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට...

ළිඳට වැටී කුඩා දැරියක් මරුට

එරාවූර් පොලිස් වසමේ මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ළිඳකට වැටී මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු...

POPULAR ARTICLES