26.9 C
Colombo
Thursday, December 12, 2024

රංවලට විශ්වාසභංගයක්

- Advertisement -

කථානායක අශෝක රංවල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව පොදුජන පෙරමුණ පවසනවා.

අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවම් මහතා මේ බව පැවසුවා.

කථානායකවරයා මුල් අවස්ථාවේදී ඔහුට ආචාර්ය උපාධියක් ඇති බවට සහ විවිධ උපාධි ඇති බවට පෙන්වා ජනතාව රවටා ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් සිය පාර්ලිමේන්තු කණ්ඩායම හරහා ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් මේ සඳහා සමස්ත විපක්ෂය මෙන්ම හෘද සාක්ෂියට එකඟ ආණ්ඩුවේ පිරිස්ද  මේ සඳහා දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු එහිදී කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :

“තමන් සම්බන්ධව වංචනිකව යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් ජනතාවට දැනුම්වත් කරලා තිබිලා එය වැරදි බවට හෙළි වෙලා තියෙනවා නම් කථානායකවරයා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ සමස්ථ පරිපාලනයට ගරු කරමින් රටේ තුන්වැනි පුද්ගලයා වංචනිකයෙක් කියන නාමය දෙන්නේ නැතිව මේ තනතුරින් වහාම ඉවත් වීම. නමුත් අවාසනාවකට අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. මේක සමස්ත රටටම ඉතාම හානිදායක තත්ත්වයක්.”

RECENT ARTICLES - SINHALA

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුකෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති...

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට ලැබුණු දඬුවම

බාලවයස්කාර දැරියක් (14) ගණිකා වෘත්තියේ යෙදවූ 31 හැවිරිදි අයෙකුට වසර 30 සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා. නියෝගය ලබා දෙමින් කොළඹ...

මාතර මිලියනපතියන්ටත් අස්වැසුම තියනවලු

දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගිණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත්...

POPULAR ARTICLES