25 C
Colombo
Wednesday, January 1, 2025

ගාල්ලේ දී යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි

- Advertisement -

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ගාල්ල නගරයේ දී අද (29) සවස ගිනිගෙන තිබෙනවා.

මෙම යතුරුපැදියේ දෙදෙනකු ගමන්කර ඇති අතර, මගීන් පාර හරහා මාරු වෙන ආලෝක වර්ණ සංඥා අසල යතුරුපැදිය නැවතීමත් සමග එකවර ගිනිගෙන තිබුණා.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් යතුරුපැදිය ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බස් ගාස්තු ගැන අනතුරු ඇඟවීමක්

බස් ගාස්තු ලබන ජූලි මාසය වන විට අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඉන්ධන...

නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර එළැඹෙන ජනවාරි 15 වනදා ​​දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

2024 රුපියලේ වර්ධනය 10.7%ක්

2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ,...

POPULAR ARTICLES

අමෙරිකාවේ ට්‍රක් රථයක ගැටී 10 දෙනෙකු මරුට

අමෙරිකාවේ ඕර්ලින්ස් නගරයේ බර්බන් වීදියේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඕර්ලින්ස් යනු...

බස් ගාස්තු ගැන අනතුරු ඇඟවීමක්

බස් ගාස්තු ලබන ජූලි මාසය වන විට අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඉන්ධන...

ටයර් ආනයනයට සීමා ?

ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට තීරණය කිරීම සඳහා දේශීය ටයර් නිෂ්පාදන සංගමය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන...