31 C
Colombo
Wednesday, January 15, 2025

ඇල්ල වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

- Advertisement -

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට රණ්දෙණිය ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩාවැටී තිබෙනවා.

ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බධා එල්ලවී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට පැය භාගයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම බධා එල්ලවී තිබු අතර මේ වනවිට මාර්ගයෙන් පස් ඉවත් කර එක් මංතීරුවක් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව සඳහන්.

එමෙන්ම අද රාත්‍රි කාලයේ සහ වර්ෂාපතනය සහිත අවස්ථාවලදී මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට ප්‍රවේශම් වන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සුරාසැල් වැසෙන දින මෙන්න

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන...

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES