25 C
Colombo
Friday, November 29, 2024

පිළියන්දල පොදු වෙළෙඳපොළේ නිදාසිටි පිරිසකට නගර සභා වැඩපරීක්ෂකවරයෙකුගෙන් පොලු ප්‍රහාරයක්

- Advertisement -

පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයේ නිදා සිටි පිරිසකට පොලු ප්‍රහාරයක් එල්ලකර ඇති බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.

පෙරේදා (22) මධ්‍යම රාත්‍රියේ පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයට පැමිණි කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු එම ස්ථානයේ නිදාගෙන සිටි පුද්ගලයින් රැසකට දරුණු ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.

පහරකෑ පිරිස තුවාල සහිතව පිළියන්දල පොලිස් ස්ථානයට පැමිණ සිදුවීම පිළිබදව පැමිණිලි කර පසුව බරපතල තුවාල ලබා සිටි දෙදෙනෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති බව පිළියන්දල පොලීසිය සදහන් කරනවා.

කෙසේ වෙතත් එදින රාත්‍රියේම මෙම පහරදීමට අදාළ කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

ජපානෙන් ලංකාවට තෑග්ගක්

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීම මත කටුනායක ගුවන්...

POPULAR ARTICLES