23 C
Colombo
Monday, February 24, 2025

පිළියන්දල පොදු වෙළෙඳපොළේ නිදාසිටි පිරිසකට නගර සභා වැඩපරීක්ෂකවරයෙකුගෙන් පොලු ප්‍රහාරයක්

- Advertisement -

පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයේ නිදා සිටි පිරිසකට පොලු ප්‍රහාරයක් එල්ලකර ඇති බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.

පෙරේදා (22) මධ්‍යම රාත්‍රියේ පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයට පැමිණි කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු එම ස්ථානයේ නිදාගෙන සිටි පුද්ගලයින් රැසකට දරුණු ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.

පහරකෑ පිරිස තුවාල සහිතව පිළියන්දල පොලිස් ස්ථානයට පැමිණ සිදුවීම පිළිබදව පැමිණිලි කර පසුව බරපතල තුවාල ලබා සිටි දෙදෙනෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති බව පිළියන්දල පොලීසිය සදහන් කරනවා.

කෙසේ වෙතත් එදින රාත්‍රියේම මෙම පහරදීමට අදාළ කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන් ගැන පැමිණිලි ඉහළට

පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස...

සරසවි සිසුන් තුනක් රෝහලට යැවු ගැටුම

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබු සිසුන් තුන්දෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ...

භාණ්ඩ සොරාගත් SI අත්අඩංගුවට

පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බවට පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (23)...

POPULAR ARTICLES

පොලිස් නිලධාරීන් ගැන පැමිණිලි ඉහළට

පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස...

සෙලෙන්ස්කි ධූරය අත්හරී ද?

යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී ඔහු...