24.9 C
Colombo
Thursday, November 28, 2024

මහරගමදී තරුණයන් සංගීතාත්මක විරෝධතාවයක

- Advertisement -

ඇඳිරි නීතිය මධ්‍යයේ අද දිනයේත් දිවයිනේ විවිධ ස්ථාන වල විරෝධතා පැවැත්වුණා.

මහරගම නගරයට රැස්වුණු තරුණයන් පිරිසක් සංගීතාත්මකව සිය විරෝධතාවය පලකර සිටි අතර එම විරෝධතාවයට කලාකරුවන්ගේ සහභාගීත්වයක් ද තිබුණා.

කෙසේ නමුත් එම ස්ථානයට පැමිණි පොලිසිය තවත් මද වේලාවක් එම විරෝධතාවය සිදුකොට විසිර යන ලෙසට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් තවත් ගීත ගායනයකින් පසුව විරෝධතාවය අවසන් කළා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES