අර්චුනාට නවත් නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන මෙන් ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් ඉල්ලා අභියාචානාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ක්වෝවොරොන්ටෝ රිට් ආඥාවක් රාජ්‍ය නිළධාරියෙකුට එම ධූරය දැරීමට ඇති සුදුසුකම ප්‍රශ්න කිරීමට යොදා ගනු ලබනවා. ඒ ඔස්සේ පාර්ලිමේන්තුවේ ,පළාත් සභාවේ ,නගර සභාවේ ,ප්‍රාදේශීය සභාවේ ධූරය දරන කෙනෙකුට එරෙහිව එම ධූරය දැරීමේ සුදුසුකම ප්‍රශ්න ගත … Continue reading අර්චුනාට නවත් නඩුවක්