මුදිත පීරිස් ලිට්රෝ සමාගමේ සභාපති පුටුවට දුලංජලී මුතුවාඩිගේ June 13, 2022 - Advertisement - ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත් කර තිබෙනවා. ඒ, ලිට්රෝ සමාගෙමේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ විජිත හේරත් එම තනතුරෙන් පසුගිය 10 වනදා ඉල්ලා අස්වීමෙන් පසුවයි. වැඩි මිලට ගෑස් ගන්න බෑ කිව්ව නිසාද ලිට්රෝ සභාපතිට ඉවත් වෙන්න වුණේ..? – චමින්ද Related RECENT ARTICLES - SINHALA නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත් උමන්දා කුලසිංහ - November 16, 2024 0 මෙරට ප්රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්... ජාතික ලැයිස්තු මන්ත්රී ධූරවලට නම් කළ හැකි අය ගැන පැහැදිලි කිරීමක් උමන්දා කුලසිංහ - November 16, 2024 0 මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල්... ඡන්දෙන් තේරුණු මන්ත්රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ උමන්දා කුලසිංහ - November 16, 2024 0 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 2024 පාර්ලිමේන්තු මැතිවරණය පසුගියදා (14) පැවැත්වුණා. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම... POPULAR ARTICLES