උසස් අධ්‍යාපනය වෙනුවෙන් නව කොමිසමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාව ඒකාබද්ධ කොට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 2024 වසර සඳහා වන අය වැය කතාව ඉදිරිපත් කරමින් පවසමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ  උසස් අධ්‍යාපනය පුළුල් හා ශක්තිමත්  කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම මෙන්ම නියාමන … Continue reading උසස් අධ්‍යාපනය වෙනුවෙන් නව කොමිසමක්