25.6 C
Colombo
Thursday, November 28, 2024

පොදු ස්ථාන වල රැඳී සිටීම සම්පූර්ණයෙන්ම තහනම්..! – ජනාධිපති

- Advertisement -

පොදු ස්ථාන කිහිපයක රැඳී සිටීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 2022 අප්‍රේල් මස 02 දා පස්වරු 06 සිට අප්‍රේල් මස 04 වනදා උදෑසන 06 දක්වා කිසිවෙකුටත් පොදු උද්‍යානයක, පොදු මාර්ගයක, පොදු ක්‍රීඩා භූමියක, දුම්‍ රිය මාර්ගයක, මුහුදු වෙරළේ හෝ වෙනත් කිසිඳු පොදු භූමියක රැඳී සිටීම තහනම් වනවා.


RECENT ARTICLES - SINHALA

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බැහැලා

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් ඊයේ (27) දින සිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවට වාර්තා වනවා. මේ හේතුවෙන් එම නිවාස...

අලුත් සොලිසිටර් ජනරාල්වරයෙක්

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණා. 2020 ජනවාරි සිට 2023 ජනවාරි...

නුවරඑළියට තද වැසි – උඩරට දුම්රිය නානුඔයට සීමා වෙයි

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයෙක් පවසනවා. ඉහළ...

POPULAR ARTICLES

අලුත් සොලිසිටර් ජනරාල්වරයෙක්

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණා. 2020 ජනවාරි සිට 2023 ජනවාරි...

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බැහැලා

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් ඊයේ (27) දින සිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවට වාර්තා වනවා. මේ හේතුවෙන් එම නිවාස...

මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය

1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසුගිය සැප්තැම්බර් 24 නමවන පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්, ගෙවී ගිය වසර 87ටම ව්‍යවස්ථාදායකය නියෝජනය කර ඇත්තේ කාන්තාවන් 71...