Breaking : ශානි අබේසේකර යළිත් පොලීසියට

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනමට බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. මැතිවරණ කොමිසමද අදාළ පත්කිරීම සඳහා සිය අනුමැතිය ලබාදුන් බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද (10) දින සිට වසරක කාලයක් එනම් 2025.10.09 වැනිදා දක්වා අදාළ කොන්ත්‍රාත් කාලය ක්‍රියාත්මකයි. 2013 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේදී මොහොමඩ් … Continue reading Breaking : ශානි අබේසේකර යළිත් පොලීසියට