31 C
Colombo
Sunday, December 29, 2024

සූකර උණ ගැන අලුත් කතාවක්

- Advertisement -

අප්‍රිකානු සූකර උණ වල් ඌරන් අතර ද ව්‍යාප්තවී ඇතැයි, වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට යාල වනෝද්‍යානයේ ඌරන් 100කට අධික පිරිසක් සූකර උණ වැළදී මිය ගොස් ඇති බවයි.

මීට අමතරව , රත්නපුර , කළුතර , මහනුවර , සියඹලාණ්ඩුව ඇතුළු ප්‍රදේශ ගණනාවක වන ගත ප්‍රදේශ වල ජීවත්වන වල් ඌරන් අතර ද වෛරසය ව්‍යාප්තවී ඇති බවට තොරතුරු වාර්තා වන බව, එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පවතින තත්තවය හමුවේ වනෝද්‍යානය තුළ විවෘත කඳවුරුබිම් තුළට ඌරු මස් රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ආනයනය කර අවසන්

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙනවා. ඉන් මෙට්‍රික්ටොන්...

එළවළු මිලෙහි වෙනසක්

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග වල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම්...

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනයට සීමාවක්

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදයක් නිකුත් කර තිබෙනවා. එම පෙරහැර අද (29) රාත්‍රී...

POPULAR ARTICLES