31 C
Colombo
Wednesday, January 15, 2025

නව සංචාරක වීසා වැඩපිළිවෙළක්

- Advertisement -

පෙර පැවැති විසා ක්‍රමවේදයේ තිබූ සංකීර්ණ භාවය සරල කරමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ඉදිරි සති දෙකේ එය ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුපිටිය සඳහන් කර සිටියා.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් ක්වෙමින්.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, විද්‍යුත් ගමන් බලපත්‍රය හඳුන්වාදී මේ රටේ ගමන් බලපත්‍රය ලෝකයම පිළිගන්නා ගමන් බලපත්‍රයක් බවට මේ වසරේදී පත් කරන බවයි.

මෙම නව ක්‍රමවේදය ඔස්සේ විසා අලුත් කරගැනීමට මෙරටට නොපැමිණ තමන් සිටින රටේ සිට ඔන්ලයින් මාර්ගයෙන් කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

එමෙන්ම මෙරටට පැමිණෙන ආයෝජකයන්ට වසර 10ක වීසා ලබාදීමටත්, නිත්‍ය වාස වීසාවක් ලබා දීමටත් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

Breaking: ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

0
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර...

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

POPULAR ARTICLES